• Desum Dahayak - දෙසුම් දහයක්
දෙසුම් දහයක් , සමාජ විමුක්තිය පිළිබඳ කලා - සංස්කෘතික සහ සමාජ- දේශපාලනික ප්‍රවාද හා ආලෝචන නමින් වූ මෙම ග්‍රන්ථය තුළ 1996 සිට 2004 දක්වා වූ දශක තුනකට ආසන්න කාලයක් තුළ කතුවරයා විසින් පවත්වන ලද මහජන දේශන හා ශාස්ත්‍රීය දේශන අතරින් තෝරාගත් දෙසුම් දහයක පිටපත් එකලස් කොට තිබේ. ඒවා තෝරාගෙන ඇත්තේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ ක්‍රියාකාරීත්වයට අදාළ ප්‍රධාන භූමියේ හරස්කඩක් නියෝජනය වන ආකාරයටය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Giri Muduna Mage Niwahana - ගිරි මුදුන මගේ නිවහන

Giri Muduna Mage Niwahana - ගිරි මුදුන මගේ නිවහන

සුනිලා මුහුණ ලා හිරුට ඉගිලෙන කළ ඇය තටු විදා බිංගෙවල සැඟවුණු ඇසට රාහු ආවේශය මෙන් දිසින. එහෙත් ලොවට ඇ..

Rs. 350.00

Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්

Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්

කුමට මට ගම්බිරත්වය උදන් කවියේ සුලකළ පද ලකර සෝගීයේ සිලෝවේ. කවිය මට නම්, නොගැලපෙන මොහොතක්,මිනිසුන්ට එද..

Rs. 650.00

Yakshagamanaya - යක්ෂාගමනය

Yakshagamanaya - යක්ෂාගමනය

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් The Resistible Rise of Arturo Ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැ..

Rs. 500.00

Asipatha - අසිපත

Asipatha - අසිපත

බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..

Rs. 300.00

Yuga Thunaka Ibsan - යුග තුනක ඉබ්සන්

Yuga Thunaka Ibsan - යුග තුනක ඉබ්සන්

ඉබ්සන්ගේ මේ යුග තුන පිළිබිඹු කරන නාට්‍ය තුනක් සිංහල නාට්‍ය සාහිත්‍යයට, ප්‍රථම වතාවට මෙම ග්‍රන්ථය මගි..

Rs. 850.00

Jeewawasika Vicharaya - ජීවවාසික විචාරය

Jeewawasika Vicharaya - ජීවවාසික විචාරය

"නුතනත්වය අතික්‍රමණය කරන ජීව ධරණී ශිෂ්ටාචාරයක නැගීම සමග ස්වභාවධර්මය සමග මිනිසාගේ ප්‍රතිසම්බන්ධනය (..

Rs. 980.00