දරුවන් දෙදෙන යෙමින් සිටැ තමන් කෙළැ-ඇවිදි
වෘක්ෂ සෙවණලු බලා,
කෙළිවළන් බලා, ගල්ගුහා බලා, මැටියෙන් ඇඹූ ඇතුන් අසුන් රථ ගොන් පෙතැල්ලන්
ගිරවුන් වන මෘගයන් සතරැස් පොකුණු දැකැ කියන්නාහු: 'මනහර වූ මල් පිපෙන
වෘක්ෂයෙනි, තොප හා පුරුදු වැ තොප මුල්හි වැලි කෙළැ අදින් වියෝ වූ දෙබිහින්න
තොප වැඳැ සමු ගනුම්හ, පැහැනුදුල වැලිතලයෙනි, අප දිය කෙළි මනහර
ගඟුල්හැල්ලෙනි, තොප අතින් සමු ගෙනැ ගැතිමෙහෙයට යම්හ. මිහිරි හඬ නඟන පුරවි
කෙවිල්ලෙනි, අත්තල ගසා අප ඉදිරියෙහි නටා බස්නා ලියකින්නරාවෙනි, අප ගෙ
අමඬිනට අප දෙන්නා වැඳැ සමු ගත් බව කියවු,
අනෙ! වනදෙවියෙනි, අප හා පුරුද්දෙනි, අමඬිනට අප අතුල්පතුල් ඉදිමැ නො යාහෙන
බව කියවු. අප විඳිනා සුව කියා අමඬින් එතොත් මෙ මඟහොස්සෙ අඹා දිවන්නට කියව"
Buthsarana - බුත්සරණ
- Publisher: Buddhist Cultural Centre - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789558129210
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amawathura - අමාවතුර
බුදුරජාණන්වහන්සේගේ පුරිසදම්ම සාරථි ගුණය ආලවක,අංගුලිමාල,නාලාගිරි දමනය ඇසුරෙන් විස්තර කර ඇති ගද්..
Rs. 470.00
Subhashithaya - සුභාෂිතය
බලැත්තවුන් හට බන් වෙරෙහි නො නැවත විපත් පැමිණියත් ඉන් කිසි නිගා නැත මහත් විදුරු ගිර..
Rs. 100.00
Salalihini Sandeshaya - සැළලිහිණි සංදේශය
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි සල සුදු සෙමෙර සෙසත් ගිජිඳු..
Rs. 650.00
Mayura Sandeshaya - මයුර සංදේශය
මුළු රෑ නො විඳ උදයෙන් බසිමින් ගසි නී පිනවන සඳෙහි සළු අඳවති රති මති නී නොපනත් පනත්..
Rs. 400.00
Subhashithaya - සුභාෂිතය
බලැත්තවුන් හට බන් වෙරෙහි නො නැවත විපත් පැමිණියත් ඉන් කිසි නිගා නැත මහත් විදුරු ගිර..
Rs. 50.00
Wishwasayange Yatharthaya - විශ්වාසයන්ගේ යථාර්තය
මිනිසාගේ දැනුම සොයා යාමේ ක්‍රමවේදය ක්‍රි.ව.16 වන ශත වර්ෂයේ සිට විද්‍යාව වීමත් සමග රැය - දවල් ඇතිවීම,..
Rs. 450.00
Muwadewdawatha - මුවදෙව්දාවත
පොළොන්නරු යුගයෙහි විසූ කවියකු කළ මුවදෙව්දාවත අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්..
Rs. 950.00