• Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය

විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ

කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කියන්නේ ස්ටාලින් තමන්ට නිදහස දෙන්නේ නෑ , ඔබ ඒකාධිකාරියි කියලා ඒ මොහොතේ එතන ඉන්න තව කෙනෙක් කියනවා ' නෑ .. තමුසෙට පිස්සුද එහෙම දෙයක් නෑ .' කියලා. ජිජැක් කියන්නේ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තටම ස්ටාලින්වාදය තුළ තම තමාගේ ආශාවට ඉඩ දුන්නා . ඒක හරිම අශ්ලීල ඉඩක්. මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළම තිබෙනවා. ' ඔබට ඔබ කැමති දේ කළ හැකියි.නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.' මේකයි තියරිය.

Write a review

Login

Related Products

Thakshana Danawadaya Saha Chithrapataya - තාක්ෂණ ධනවාදය සහ චිත්‍රපටය

Thakshana Danawadaya Saha Chithrapataya - තාක්ෂණ ධනවාදය සහ චිත්‍රපටය

සමස්තයක් ලෙස ගත්කළ අද හුදෙක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇති චිත්‍රපටයට එම ඉරණම අත්වීම විචාරකයන් නොව..

Rs. 202.50 Rs. 225.00

Sahitha Rasawitha - සාහිත රසවිත

Sahitha Rasawitha - සාහිත රසවිත

නව කතා කෙටි කතා සහ කවි පිළිබඳ විවේචනාත්මක විමර්ශනයක් ..

Rs. 405.00 Rs. 450.00

Arumasima Kavi - අරුමැසිම කවි

Arumasima Kavi - අරුමැසිම කවි

අභිමුඛ වූයේ දසැබෑ සතුරාශාන්තුවරයෝ දපහර දෙතිඔවුන්ටනිරයට ගියේ දෙව්දත්එය පසක් කරමිනි..

Rs. 243.00 Rs. 270.00

Kavyalapa - කාව්‍යාලාප