විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ
කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කියන්නේ ස්ටාලින් තමන්ට නිදහස දෙන්නේ නෑ , ඔබ ඒකාධිකාරියි කියලා ඒ මොහොතේ එතන ඉන්න තව කෙනෙක් කියනවා ' නෑ .. තමුසෙට පිස්සුද එහෙම දෙයක් නෑ .' කියලා. ජිජැක් කියන්නේ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තටම ස්ටාලින්වාදය තුළ තම තමාගේ ආශාවට ඉඩ දුන්නා . ඒක හරිම අශ්ලීල ඉඩක්. මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළම තිබෙනවා. ' ඔබට ඔබ කැමති දේ කළ හැකියි.නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.' මේකයි තියරිය.
Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Jayasiri Alawaththa - ජයසිරි අලවත්ත
- - Mahesh Hapugoda - මහේෂ් හපුගොඩ
- - Philosophy - දර්ශනවාදය
- ISBN: 9789550602353
- Availability: In Stock
- Rs. 900.00
-
Rs. 810.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thakshana Danawadaya Saha Chithrapataya - තාක්ෂණ ධනවාදය සහ චිත්‍රපටය
සමස්තයක් ලෙස ගත්කළ අද හුදෙක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇති චිත්‍රපටයට එම ඉරණම අත්වීම විචාරකයන් නොව..
Rs. 202.50 Rs. 225.00
Sahitha Rasawitha - සාහිත රසවිත
නව කතා කෙටි කතා සහ කවි පිළිබඳ විවේචනාත්මක විමර්ශනයක් ..
Rs. 405.00 Rs. 450.00
Arumasima Kavi - අරුමැසිම කවි
අභිමුඛ වූයේ දසැබෑ සතුරාශාන්තුවරයෝ දපහර දෙතිඔවුන්ටනිරයට ගියේ දෙව්දත්එය පසක් කරමිනි..
Rs. 243.00 Rs. 270.00
Mage Lokayen Pasu Lokaya - මගේ ලෝකයෙන් පසු ලෝකය
මගේ ලෝකයෙන් පසු ලෝකය’’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ, ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙක..
Rs. 720.00 Rs. 800.00