"දන්නවද සෙනු.."
"මොකක්ද?"
"මේ ලෝකේ හැමෝටම තමන්ට ගැළපෙන ම කෙනා ජීවිතෙ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා..ගොඩක් අයට එයවා මඟ හැරෙනවා...ඒඅය වැරදි අය එක්ක ජීවිතේ පාන් අරන් දුක් විදිනවා..ඒත්... ඉතා ම සුළු පිරිසක් ඒ හරි ම කෙනාව අඳුන ගෙන ජේවිතේ සැබෑ සතුට අත්විඳිනවා...හරියට ඔයාගේ දෙමපියන් වගේ මගේ අම්මා තාත්තා වගේ එයලා ගොඩක් වසනවන්තයි.හ්ම්ම්ම්...ඇත්ත... ඔයා හරියට භාවනාවක් වගේ සහන් මගේ හිත ගිනි ගන්න හැම වෙලාවෙම ඇවිත් නිවලා දානවා.. ඒකට ඔයාට ගොඩක් පිං ....
Samanala Palama - සමනල පාලම
- Publisher: Mathaka Publishers - මතක ප්රකාශකයෝ
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
 - - Eranda Rathnasekara - එරන්ද රත්නසේකර
 - ISBN: 9786246523077
 - Availability: Available
 
- 
              
Rs. 1,250.00
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dada - ඩැඩා
තාත්තා කෙනකුගෙයි දුවකූගෙයි තියෙන්නේ වෙනක් ව ආදරයක් වුටි දූ… ඒක මේ ළෝකේ තියෙන ලස්සන ම බැඳීම්වලින් එකක..
Rs. 1,700.00
Sapumalee - සපුමලී
“අර වසවර්තියා කරදර කරන්න ආවා නේද…? මම මග දිගට ම හිත හිතා ආවේ… උඹට කරදරයක් එහෙම කරේ නෑ නේද…?” යි කුසු..
Rs. 1,400.00
American Pemwatha - ඇමෙරිකන් පෙම්වතා
දන්නවද තිවංක.. ඊයෙට වඩා අද ඇති විශේෂත්වය මොකක්ද කියලා.ඊයෙට වඩා මන් ඔයාට ගොඩක් ආදරෙයි..අදට වඩා හෙටටත්..
Rs. 700.00





