• Nu Peride Sidon Bundle Offer
Discounted Price - 2250 Only + FREE DELIVERY

Use the Code SNP for FREE DELIVERY

ඒක හරිම සරලයි. ඔයා සන්තෝසෙන් ඉන්න බයයි නම්, මුලින්ම සතුටු වෙන්න උත්සාහ කරන්න! එතකොට බය ඔයාට බය වෙනවා.

" ඒක කරන්නේ කොහොමද?"

"ඔයා ඔයාගෙ බය අමතක කරලා දාලා, ඔයාට සතුට ගේන දේවල් කරන්න පටන් ගන්න. ඒක ඔයා පටන් ගන්න ඕනේ අනිත් අයව සතුටු කරන එකෙන්.

උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් කාටහරි මල් ටිකක් තෑගි කරන්න.

හැබැයි කිසිම හේතුවක් නිසා බය නැති කරන විදිහ ගැන හිත හිත කාලේ ගෙවන්න එපා. වැඩිය හිතන්නේ නැතිව ජීවත් වෙන්න!

ඔයාට සතුට ගේන දේවල් කරන්න.

වැඩිකල් නොගිහින් සතුට ඔයාව හොයාගෙන ඒච්."

- සයිඩන් - 


ආදම් ට ඊඩ්න් උයනෙන් පිටවෙන්න සිද්ද වුණේ ඇපල් ගෙඩියක් නිසා. හැබැයි ආදම් ඒවා වැරදිකාරියෙක් කරේ නැහැ. නෙජාති ගේ ජීවිතය පුංචි ලෝකයක් ඇතුලේ හිරවෙන්නෙත් ඇපල් ගෙඩියක් නිසා. නෙජාති ආදම් වගේ නොවෙයි. ආර්මේනියානු ආන්ටේ වෙනුවට නෙජාති හලීල් කෙනෙක් වුණේ ඇයි ? බෙරිල් ඇත්තටම නෙජාතිට වැරද්දක් කළා ද? ආදරය කියන්නේ මොකක්ද? ආදරය තියෙන තැනක වෛරයට හුස්ම ගන්න පුළුවන් ද ? මනුෂ්‍යයාගේ හිත එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙන්නේ ආත්මාර්ථය පෙරදැරි කරගෙන විතරද? පරාර්ථය පෙරදැරිකරගෙන ත් හිතකට වෙනස් වෙන්න පුළුවන් නේද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න පුළුවන් හකාන් අකදෝගන්ගේ නූ පෙරීදේ කියෙව්වම. නූ කියන්නේ තුර්කි භාෂාවෙන් නිරුවත් කියන අර්ථය. නිරුවත් පෙරීදේ අපිට පෙන්නන්නේ පෙරීදේ ගේ නිරුවත වෙනුවට සමස්ත මනුෂ්‍ය චිත්ත සන්තානයේ නිරුවතම නොවේද?

- නූ පෙරිදේ - 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Karmaksha - කර්මක්ෂ

Karmaksha - කර්මක්ෂ

2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පි..

Rs. 600.00

Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

“...නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් ය..

Rs. 600.00

Sidon - සයිඩන්

Sidon - සයිඩන්

ඒක හරිම සරලයි. ඔයා සන්තෝසෙන් ඉන්න බයයි නම්, මුලින්ම සතුටු වෙන්න උත්සාහ කරන්න! එතකොට බය ඔයාට බය වෙනවා..

Rs. 1,750.00

Nu Peride - නූ පෙරිදේ

Nu Peride - නූ පෙරිදේ

ආදම් ට ඊඩ්න් උයනෙන් පිටවෙන්න සිද්ද වුණේ ඇපල් ගෙඩියක් නිසා. හැබැයි ආදම් ඒවා වැරදිකාරියෙක් කරේ නැහැ. න..

Rs. 800.00