• Man Chithrapatiyaka - මං චිත්‍රපටියක
“...නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් යුතුව මනාල යුවල දෙස බලමි. මනමාලිය උඩරට මනාලියක ලෙස සැරසී සිටින්නීය. පාදයේ සිට මුහුණ වෙත ගෙන යන කැමරාව මනමාලියගේ මුහුණ මත නවතියි. මනමාලියට තිබෙන්නේ දැක පුරුදු මුහුණකි. මම තිගැස්සෙමි. ඒ උඩරට මනාලිය අම්මාය. මංගල ඡායාරූපයකට කිසිදා හිමිකම් නොකියූ අම්මාය. දෑවැදි දෙන්නට තරම් ආදායම් උපදවන්නට නොහැකි කෙල්ලන්ම පස්  දෙනෙකු සිටි පවුලක ලස්සනම කෙල්ල වූ අම්මාය. ඒ පවුලේ බර හෑල්ලු කරන්නට සිතාගෙන උසස් පෙළ අවසන් වී තෙමසක් යන්නට පෙර ටුවර් ගයිඩ් කෙනෙක් සමග හොර රහසේ පැනගිය අම්මාය. ඇය අද මනමාලියක වී ඇත....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Karmaksha - කර්මක්ෂ

Karmaksha - කර්මක්ෂ

2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පි..

Rs. 600.00

The Virgin Wife

The Virgin Wife

A book you must read in your lifetime...

Rs. 200.00

Siththara Saha Sithuwama - සිත්තරා සහ සිතුවම

Siththara Saha Sithuwama - සිත්තරා සහ සිතුවම

හදවතත් බුද්ධියත් දෙවියනුත් හරි වැරැද්ද නිවැරදිව තෝරා ගැනීම මා හට සහය වීම මට සතුටකි.නුඹට තවමත් නොතේරෙ..

Rs. 150.00

Pragami - ප්‍රගාමී

Pragami - ප්‍රගාමී

ඇය කැඩපත තුළින් පෙනෙන තම ප්‍රතිබිම්බය හා හිනැහීමට තැත් කළාය. එය කෘතීම හිනාවකි.ඉතා සිත්ගන්නා සුළු සින..

Rs. 200.00

Sulanga Saha Rathumal Gasa - සුළඟ සහ රතුමල් ගස

Sulanga Saha Rathumal Gasa - සුළඟ සහ රතුමල් ගස

Sulanga Saha Rathumal Gasa - සුළඟ සහ රතුමල් ගස..

Rs. 200.00

Dream Catchers

Dream Catchers

Convinced subconsciously that compared to our wives she wasn’t a beauty queen, we discussed this amo..

Rs. 400.00

KBOOKSSpecial Offer - Kelalikarayo-කැළලිකාරයෝ-Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද-Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි-Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

KBOOKSSpecial Offer - Kelalikarayo-කැළලිකාරයෝ-Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද-Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි-Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

රු 5000ට වැඩි ඇණවුම් සඳහා ෆ්‍රී ඩිලිවරි කැළලිකාරයෝ (නවකතා )- ලියනගේ අමරකීර්ති - රු 1200 -  වට්ට..

Rs. 4,320.00 Rs. 4,800.00

Karmaksha - Man Chithrapatiyaka - කර්මක්ෂ - මං චිත්‍රපටියක

Karmaksha - Man Chithrapatiyaka - කර්මක්ෂ - මං චිත්‍රපටියක

FREE DELIVERY IS APPLICABLE ONLY WITHIN SRI LANKA.  USE THE CODE KP2 to GET FREE DELIVERY ..

Rs. 1,500.00

Prana Collection - ප්‍රාණ පොත් එකතුව

Prana Collection - ප්‍රාණ පොත් එකතුව

ශ්‍රී ලංකාව තුල FREE DELIVERY ලබා ගැනීමට View Cart මත ක්ලික් කර Use Coupon Code යන තැන PRANA ලෙ..

Rs. 3,400.00

May Maara Prasangaya - මැයි මාර ප්‍රසංගය

May Maara Prasangaya - මැයි මාර ප්‍රසංගය

" මං එදාම රතු රෙදි ගෙනල්ලා මැයි මල් හදන්න පටන් ගත්තා ගෙදර. මං වෙන කිසිම  වැඩක් නොකර උදේ හවස මල්..

Rs. 700.00

New Year Combo 1

New Year Combo 1

කීඩෑවෝ ඇවිල්ලා - නිශ්ශංක විජේමාන්න කර්මක්ෂ - කාංචනා ප්‍රියකාන්ත අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිම..

Rs. 3,000.00 Rs. 3,150.00

New Year Combo 3

New Year Combo 3

අපිදු යාත්‍රා කළෙමු - පද්මා ජයන්ති ජයවර්ධන බීර සුවඳති හාදු - දිල්ෂි තත්සරණි නවසීලන්තයේදී සිදු වූ දේ ..

Rs. 3,200.00 Rs. 3,370.00

New Year Combo 4

New Year Combo 4

සෙංකොට්ටන්  -  මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කර්මක්ෂ..

Rs. 3,000.00 Rs. 3,100.00