ආදම් ට ඊඩ්න් උයනෙන් පිටවෙන්න සිද්ද වුණේ ඇපල් ගෙඩියක් නිසා. හැබැයි ආදම් ඒවා වැරදිකාරියෙක් කරේ නැහැ. නෙජාති ගේ ජීවිතය පුංචි ලෝකයක් ඇතුලේ හිරවෙන්නෙත් ඇපල් ගෙඩියක් නිසා. නෙජාති ආදම් වගේ නොවෙයි. ආර්මේනියානු ආන්ටේ වෙනුවට නෙජාති හලීල් කෙනෙක් වුණේ ඇයි ? බෙරිල් ඇත්තටම නෙජාතිට වැරද්දක් කළා ද? ආදරය කියන්නේ මොකක්ද? ආදරය තියෙන තැනක වෛරයට හුස්ම ගන්න පුළුවන් ද ? මනුෂ්‍යයාගේ හිත එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙන්නේ ආත්මාර්ථය පෙරදැරි කරගෙන විතරද? පරාර්ථය පෙරදැරිකරගෙන ත් හිතකට වෙනස් වෙන්න පුළුවන් නේද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න පුළුවන් හකාන් අකදෝගන්ගේ නූ පෙරීදේ කියෙව්වම. නූ කියන්නේ තුර්කි භාෂාවෙන් නිරුවත් කියන අර්ථය. නිරුවත් පෙරීදේ අපිට පෙන්නන්නේ පෙරීදේ ගේ නිරුවත වෙනුවට සමස්ත මනුෂ්‍ය චිත්ත සන්තානයේ නිරුවතම නොවේද?
Nu Peride - නූ පෙරිදේ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - සිංහල නවකතා
- - Kanchana Priyakantha - කාංචනා ප්‍රියකාන්ත
- - පරිවර්තන නවකතා
- - Pre Order Now
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2026 - 2026 වසරේ ප්‍රකාශිත පොත්
- - Hakan Akdogan - හකාන් අක්දෝගන්
- ISBN: 9786245737642
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Karmaksha - කර්මක්ෂ
2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පි..
Rs. 600.00
Man Chithrapatiyaka - මං චිත්‍රපටියක
“...නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් ය..
Rs. 600.00
Sidon - සයිඩන්
ඒක හරිම සරලයි. ඔයා සන්තෝසෙන් ඉන්න බයයි නම්, මුලින්ම සතුටු වෙන්න උත්සාහ කරන්න! එතකොට බය ඔයාට බය වෙනවා..
Rs. 1,750.00




