• Scarlet - ස්කාලට්
    මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."

    ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලීසිය ඒ ගැන දැමූ පැමිණිල්ල විභාග කිරීම නවතා දමා ඇත. ස්කාලට්ට උදවුවක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවකු වෙන වුල්ෆ් නමින් හැඳින්වෙන්නාය. ඇය ඔහු විශ්වාස නොකළත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම සිදු වෙයි.

    මේ අතරතුර නව බීජිංවල සිටින සින්ඩර් දුෂ්ට ලවානා රැුජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැන යෑමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යයට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත් වෙයි.

    ස්කාලට් හා වුල්ෆ් එක අබිරහසක සුල මුල සොයා ගැනීමත් සමග ඔවුන්ට සින්ඩර් හමුවීමත් අලූත් අබිරහසක් ගැන දැන ගන්න ලැබීමත් සිදු වෙයි. කයි කුමාරයා තමන්ගේ සැමියා, රජු හා සිරකරු බවට පත් කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නා දුෂ්ට ලවානා රැුජිනට ඔවුන් එකතු වී අභියෝග කළ යුතුයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 1,850.00

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..

Rs. 2,900.00

Samanala Sinhaya - සමනළ සිංහයා

Samanala Sinhaya - සමනළ සිංහයා

"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..

Rs. 200.00

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..

Rs. 750.00

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 200.00

Gabee - ගැබී

Gabee - ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..

Rs. 750.00

Minikata - මිණිකැට

Minikata - මිණිකැට

මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..

Rs. 850.00

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..

Rs. 900.00

Sarage Geththama - සාරාගේ ගෙත්තම

Sarage Geththama - සාරාගේ ගෙත්තම

Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..

Rs. 1,580.00

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..

Rs. 850.00

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..

Rs. 750.00

Abhirahas Landa - අභිරහස් ළඳ

Abhirahas Landa - අභිරහස් ළඳ

Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..

Rs. 1,600.00

Cinder - සින්ඩර්

Cinder - සින්ඩර්

    "මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  &nbs..

Rs. 2,000.00

Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා

Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා

Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..

Rs. 700.00

Divi Pimma - දිවි පිම්ම

Divi Pimma - දිවි පිම්ම

Victoria Holt විසින් රචිත The Spring of Tiger ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 800.00

Winter - වින්ටර්

Winter - වින්ටර්

ශානර කීපයකටම අයත් වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාව ඉතාමත් ප‍්‍රසිද්ධ ප..

Rs. 1,600.00

Lavana - ලවානා

Lavana - ලවානා

ඉතාමත් කෙටි කලකදී ශ‍්‍රීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනප‍්‍රියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lu..

Rs. 500.00

Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල

Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල

Victoria Holt විසින් රචිත The Shadow of the Lynx කෘතියේ සිංහල පරිවර්තනය.පිටු 568 යි -***************..

Rs. 950.00

Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය

Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය

Victoria Holt විසින් රචිත The King of The Castle කෘතියේ සිංහල පරිවර්තනය.‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබ..

Rs. 1,750.00

Wil Thera Niwahana - විල් තෙර නිවහන

Wil Thera Niwahana - විල් තෙර නිවහන

අත්හැර දැමූ නිවෙසක්...1933 ජුනි මස, දහසය හැවිරිදි ඇලිස් එඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත..

Rs. 2,700.00

Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා

Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා

Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..

Rs. 1,800.00