• Crystal - ක්‍රිස්ටල්
ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පියාගේ මරණයෙන් පසුව ගෙයක් දොරක් නොමැතිව අසරණ අනාරක්ෂිතව හුදකලා බවට පත් වෙයි. ඇගේ මව ඇතුළු සියළුම නෑදෑයෝ ඇයට වෛර කරති. ඊර්ෂ්‍යා කරති. ඒ අතර ඇගේ සහෝදරියගේ සැමියා අතින් දූෂණයට ලක්වන ඇය උපන් ගම අතහැර යන්නේ ඇගේ සිහිනත් සුරුපී බවත් මිහිරි කටහඩත් හැර අන් කිසිවක් නොමැතිවය. අවසන ඇය ඇගේ සිහිනය සැබෑ කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපටි නිළියක බවට පත් වෙයි. නමුත් කිසිසේත් නොදන්නා මිනීමැරුමකට පැටලීමෙන් ඇගේ සිහින සිඳී බිඳී යයි. ඇගේ සතුටත් සාමයත් සොයා ගැනීමට ඇය තුළ හොල්මන් කරන ඒ බිහිසුණු මතකයෙන් මිදිය යුතුය. එහෙත් ඇගේ ඒ කතාව අවසන් වන්නේ සුරංගනා කතා පොතක ඇති සුරංගනා ප්‍රේම වෘතාන්තයක් ලෙසිනි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Crystal - ක්‍රිස්ටල්

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Weli Kathare Susuma - වැලි කතරේ සුසුම

Weli Kathare Susuma - වැලි කතරේ සුසුම

"මට හමුවුණ ,මම දන්නා හැම මිනිහෙක් ගෙන ම මා තුළ වූයේ එක් ආශාවකි .ඒ මගේ අත ඔසවා ඔහුගේ මුණ හරහා හොඳ වේග..

Rs. 260.00

Peras Muduwa - පේරැස් මුදුව

Peras Muduwa - පේරැස් මුදුව

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවන්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරය..

Rs. 650.00

Gimahana Premaya - ගිම්හාන ප්‍රේමය

Gimahana Premaya - ගිම්හාන ප්‍රේමය

ඇය කේජ් වැනි සෙල්ලක්කාර තරුණයින් නුරුස්සන අහංකාර තරුණියකි . විවාහ වීමට සිටි පෙම්වතාගේ වියෝවෙන් කම්පන..

Rs. 500.00

Gabee - ගැබී

Gabee - ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..

Rs. 750.00

Mudukkuwe Apsaraviya - මුඩුක්කුවේ අප්සරාවිය

Mudukkuwe Apsaraviya - මුඩුක්කුවේ අප්සරාවිය

1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව ..

Rs. 800.00

Minikata - මිණිකැට

Minikata - මිණිකැට

මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..

Rs. 850.00

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..

Rs. 450.00

Himi Ahimi - හිමි අහිමි

Himi Ahimi - හිමි අහිමි

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..

Rs. 900.00

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

වරප්‍රසාද  ලත්,  සුඛෝපභෝගී  පැලැන්තියේ  පවුලක  උපත  ලත්  ඇනබල් ..

Rs. 590.00

Ayubowan - ආයුබෝවන්

Ayubowan - ආයුබෝවන්

යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..

Rs. 530.00

Kandulu Wassak - කඳුළු වැස්සක්

Kandulu Wassak - කඳුළු වැස්සක්

එහෙත් පින්තූරය නිකුත් වූ දිනයෙන් දින තුනකට පසුව පොලිසියට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණි. ඒ ඡායාරූප පර්යේෂ..

Rs. 650.00

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..

Rs. 850.00

Uma - උමා

Uma - උමා

ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..

Rs. 380.00

Sathuro - සතුරෝ

Sathuro - සතුරෝ

Isaac Bashevis Singer විසින් රචිත Enemies(A Love Story) ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.හිට්ලර්ග..

Rs. 600.00

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..

Rs. 460.00

Nihada Adaraya - නිහඬ ආදරය

Nihada Adaraya - නිහඬ ආදරය

Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 420.00

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..

Rs. 750.00

Dwanda - ද්වන්ද

Dwanda - ද්වන්ද

ස්ටෙෆිනිට ජීවිතය බෙදාගන්නට සිදු ව තිබුණේ කිසිදු වැදැගැම්මකට නැති ස්වාමිපුරුෂයෙකු සමගිනි. දරුවන් දෙ..

Rs. 550.00

Hiroko - හිරෝකෝ

Hiroko - හිරෝකෝ

1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අ..

Rs. 650.00

Anthima Upaya - අන්තිම උපාය

Anthima Upaya - අන්තිම උපාය

( රටරටවල උපමකතා )..

Rs. 250.00

Pegasus - පෙගසස්

Pegasus - පෙගසස්

ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධ..

Rs. 790.00

Puthuni Oba Nathuwa - පුතුනි ඔබ නැතුව

Puthuni Oba Nathuwa - පුතුනි ඔබ නැතුව

මේරියල් ඇගේ කුඩා පුතා හදිසි අනතුරකින් මිය ගිය පසු, තම ස්වාමිපුරුෂයාව ජීවිතයක් ආරම්භ කිරිමට බලාපොරොත්..

Rs. 850.00

Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය

Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි..

Rs. 675.00

Situ DIyaniya - සිටු දියණිය

Situ DIyaniya - සිටු දියණිය

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..

Rs. 750.00

Wes - වෙස්

Wes - වෙස්

දින කිහිපයක් ඇතුළත පීටර් මක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයු..

Rs. 600.00