• Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි - උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත‍්‍රයේ ආයෝජකයෙකි. සැන් ෆ‍්‍රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.
අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Peras Muduwa - පේරැස් මුදුව

Peras Muduwa - පේරැස් මුදුව

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවන්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරය..

Rs. 650.00

Gabee - ගැබී

Gabee - ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..

Rs. 750.00

Minikata - මිණිකැට

Minikata - මිණිකැට

මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..

Rs. 850.00

Crystal - ක්‍රිස්ටල්

Crystal - ක්‍රිස්ටල්

ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..

Rs. 750.00

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..

Rs. 450.00

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

වරප්‍රසාද  ලත්,  සුඛෝපභෝගී  පැලැන්තියේ  පවුලක  උපත  ලත්  ඇනබල් ..

Rs. 590.00

Ayubowan - ආයුබෝවන්

Ayubowan - ආයුබෝවන්

යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..

Rs. 530.00

Kandulu Wassak - කඳුළු වැස්සක්

Kandulu Wassak - කඳුළු වැස්සක්

එහෙත් පින්තූරය නිකුත් වූ දිනයෙන් දින තුනකට පසුව පොලිසියට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණි. ඒ ඡායාරූප පර්යේෂ..

Rs. 650.00

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..

Rs. 850.00

Uma - උමා

Uma - උමා

ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..

Rs. 380.00

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..

Rs. 460.00

Nihada Adaraya - නිහඬ ආදරය

Nihada Adaraya - නිහඬ ආදරය

Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 420.00

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..

Rs. 750.00

Anthima Upaya - අන්තිම උපාය

Anthima Upaya - අන්තිම උපාය

( රටරටවල උපමකතා )..

Rs. 250.00

Pegasus - පෙගසස්

Pegasus - පෙගසස්

ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධ..

Rs. 790.00

Kulune Yuwathiya - කුලුනේ යුවතිය

Kulune Yuwathiya - කුලුනේ යුවතිය

මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙන..

Rs. 2,200.00

Wes - වෙස්

Wes - වෙස්

දින කිහිපයක් ඇතුළත පීටර් මක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයු..

Rs. 600.00

Mulawe Diyaniya - මුලාවේ දියණිය

Mulawe Diyaniya - මුලාවේ දියණිය

ලන්ඩන් වේදිකාවේ ආදරය, සුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්‍රැම්ස්ටන් ප්‍රචලිත නමුත් අසම්ප්‍රදායි..

Rs. 2,250.00

Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය

Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය

මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..

Rs. 2,400.00

Walaha Saha Re Kowula - වලහා සහ රෑ  කොවුලා

Walaha Saha Re Kowula - වලහා සහ රෑ කොවුලා

වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳ..

Rs. 2,000.00