බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ඔස්සේ බුදුදහම ඉදිරියට රැගෙන යාම ය. එහෙත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පැවිදි විද්‍යාර්ථියෙකුගේ කාර්ය භාරය ඊට වඩා බෙහෙවින් ම පුළුල් වූවකි. ශාස්ත්රඥයකු ගේ මෙන් ම පරිපාලකයකුගේ භූමිකාවද ඔවුන්ගේ හිස මත පැටවේ.
මෙම ග්‍රන්ථය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගේ ජීවන වතගොත,ආගමික සේවය,අධ්‍යාපන ක්ෂේත්රයට සිදු කළ මෙහෙවර පිළිබඳව මෙන්ම උන්වහන්සේගේ චරිතාපදානය පිළිබඳව ලියැවුණු ග්රන්ථයකි.
Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ
- Publisher: VAPA University Press
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Bihesh Indika Sampath - බිහේෂ් ඉන්දික සම්පත්
- ISBN: 9786245785094
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90